Online Classes

ප්‍රාථමික ශ්‍රේණි සඳහා ඉංග්‍රීසි

074 0077 256 නිශාන් අමතන්න(Whatsapp )




03 English for KIDS







1000 Seeds Youtube Channel - Over 60 FREE Videos





Why English???


English Opens Doors for you…

ඉංග්‍රීසි ලොව දැනට වැඩිපුරම භාවිතාවන දෙවන භාෂාවයි.
අන්තර්ජාලය ඇතුලු ලොව දැනුම හා තොරතුරු හුවමාරු වන බොහෝ පද්ධතීන් ඉංග්‍රීසි බස සිය පදනම් භාෂාව ලෙස භාවිතාකරයි.
English is the key to gaining global knowledge.

ඉතින් ඉංග්‍රීසි භාෂාව ආත්මවිශ්වාසයෙන් යුතුව භාවිතා කිරීමට ඇති හැකියාව අප සැමට ආර්ථික මෙන්ම සාමාජයීය වශයෙන්ද කොතරම්නම් වැදගත් වේදැයි තවදුරටත් කිවයුතුනොවේ.

ඉංග්‍රීසි යනු භාෂාවකි…. - Make English a Habit

Learn English and Open Yourself to Opportunities...
එය හෙට නොවේ, අදම අරඹන්න.
ඔබට ජය!